විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ගොවි ජනතාව වෙනුවෙන් අඩු ගාස්තු සහිත විදුලි අය ක්‍රමයක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන පසුගිය 01 වැනි දා යාපනය නීර්වේලිහිදී පැවැත්වීය.