නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 04, 2016
    කොළඹ නගරයේ අනවසර ස්ථානවල කසල බැහැරකිරීම පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීම සහ අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සඳහන් කරයි.
     
    ඒ අනුව මසක කාලසීමාවක් තුළ අනවසර ස්ථානවල කසළ බැහැර කිරීම පිළිබඳ ව මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමත් අනවසර ස්ථානවල කසල බැහැර කරන්නන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය සහිතව එම පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya