මෙම ප්‍රවේශ පත්‍ර පසුගිය 15 වැනි දා තැපෑලට යවා තිබේ.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 858කදී මෙම විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 109,021ක් විභාගය පෙනී සිටීමට නියමිතය.
විමසීම් සිදු කළ හැකි දූරකතන අංක පහත සඳහන් වේ.
සංවිධාන හා විදේශ විභාග ශාඛාව - 0112785230/0112177075
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමැතුම් අංකය- 1911