අදාළ ශාලාධිපතිවරයා ශාලාධිපති තනතුරෙන බවත් කිරීමට කටයුතු කර තිබෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
කැලණිය, හේනේගම මධ්‍යම මහා විද්‍යාලයේ (විභාග මධ්‍යස්ථාන අංක 340) ශාලා අංක 01හි ශාලාධිපති ප්‍රමාද වී රාජකාරියට පැමිණි බවට මා වෙත වාර්තා වූ අතර එහිදී විභාග අපේක්ෂකයන්ට නියමිත කාලය ලබාදීමට කඩිනමින් අවශ්‍ය පියවර ගනු ලැබූ අතර පෙ.ව. 11.30ට අවසන් වීමට නියමිතව තිබූ ප්‍රශ්න සඳහා ප.ව.12.30 දක්වා කාලය ලබාදීම කටයුතු කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පැවසීය.
අදාළ ශාලාධිපතිවරයා ශාලාධිපති තනතුරෙන බවත් කිරීමට කටයුතු කර තිබෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.