එවැනි පුද්ගයින් පිළිබඳ අනාවරණය වුවහොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට ද කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
එලෙස් වංචනික ක්‍රියා සිදු කිරීම සඳහා සහය දක්වනු ලබන බාහිර පුද්ගලයන් පිළිබඳව විභාග අපේක්ෂකයන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් පාර්ශයන්ට පහත සඳහන් දූරකතන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය අතර ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධවම සොයා බැලීම සඳහා කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමැතුම් අංකය- 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව 0112784208/0112784537/0113188350/0113140314
පොලිස් මූලස්ථානය 0112421111
පොලිස් හදිසි ඇමැතුම් අංකය- 119