කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියෝන් (Stéphane Dion) මහතා ඊයේ (28) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමු විය.