නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශපත් ලැබුනේ නැත්නම් දැනුම් දෙන්න- විභාග කොමසාරිස් ජනරාල්

    ජූලි 20, 2016

    පහේ ශිෂ්‍යත්ව අයදුම්කරුවන්ගේ විභාග අංක ඇතුළත් ප්‍රවේශපත්‍ර පසුගිය 18 වැනි දා විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යැවූ බවත් ලබන 29 වැනි දා වන විට එම ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් ප්‍රධානීන්x පහත සඳහන් දූරකතන අංකවලට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දැනුම් දෙයි.

     අගෝස්තු 21 වැනි දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එදින පෙ.ව. 9.30ට ආරම්භ වන අතර ඒ සඳහා අයදුම්කරුවන් 350,101 දෙනෙකු පෙනී සිටිති.
     
    මෙම විභාගය දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 2,959කදී පැවත්වීමට නියමිතය.


    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112784208/0112784537/0113188350/0113140314

    ෆැක්ස්- 0112784422

    ක්ෂණික ඇමැතුම් අංකය- 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya