පසුගිය සමයේ දේශීය කර්මාන්තශාලා දැවැන්ත ඇඳ වැටීමකට ලක්වූ අතර කර්මාන්ත ශාලා 500 ක් පමණ වැසී ගිය බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශී‍්‍ර සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට පසුගියදා එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් දේශීය ආර්ථිකය ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.