හානියට පත් නිවාසවල පදිංචිව සිටි සිසුන් සඳහා යුද හමුදාව විසින් පොත්පත්, පාසල් උපකරණ හා අනෙකුත් අවශ්‍ය දෑ අඩංගු කට්ටලය බැගින් ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාවේ ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.
කොස්මගම සාලාව හමුදා කඳවුරේ පසුගියදා ඇති වූ පිපිරීම හේතුවෙන් වසා තැබූ සියලුම පාසල් හෙට (13) සිට විවෘත වේ.