අද (09) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අවස්ථාවේ දී විවාදයට සවන් දෙමින් ජනාධිපතිතුමා සභාවේ අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුණි.
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තු සභාගැබට මීට සුළු වේලාවකට පෙර පමිණියේ ය.