මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබිඳ වැටීම් දැනුම්දීමට නව දූරකතන අංකයක්

    මැයි 22, 2016

    විදුලිබිඳ වැටීම් සහ විදුලි ආපදා තත්ත්වයන් දැනුම්දීම සඳහා නව දූරකතන අංකයක් හඳුන්වා දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ දෙහිඕවිට, රුවන්වැල්ල යන ප‍්‍රදේශවල විපතට පත් ජනතාවට ආධාර බෙදාදීමට සහභාගි වෙමිනි.

    මේ අනුව පෙර පැවති 1987 හා 1901 යන දූරකතන අංකවලට අමතර 0113030303 යන අංකයට ද විදුලි බිඳ වැටීම් සහ විදුලි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya