අගමැතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කඩිනම් සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ජල ගැලීම් හේතුවෙන් අවතැන්ව විපතට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සැලසීමේ අරමුණින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (19) වැල්ලම්පිටිය ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
අගමැතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කඩිනම් සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.