මෙම අවස්ථාව සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටියහ.
අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාය යාමට ලක් වූ අරණායක හා ඊට තදාසන්න ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ඊයේ (18) නිරත විය.
මෙම අවස්ථාව සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටියහ.