මේ අවස්ථාවේ සිට ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නියමිත අතර ජනාධිපති ලේකම්වරයාගේ ඝෘජු මැදිහත්වීමෙන් එම ගැටලු වහාම සොයා බලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.
දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්ෂේත‍්‍ර පරික්ෂාවකට ලක් නොවූ ස්ථාන තිබේ නම් ඒ පිළිබඳ 1919 දූරකතන අංකය ඔස්සේ ,"ජනපතිට කියන්න" වැඩසටහනට දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර තිබේ.
මේ අවස්ථාවේ සිට ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නියමිත අතර ජනාධිපති ලේකම්වරයාගේ ඝෘජු මැදිහත්වීමෙන් එම ගැටලු වහාම සොයා බලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.