ආරම්භක දිනයේම ජනාධිපතිතුමාට මෙම සමුළුව ඇමතීමට ලැබීම ද විශේෂත්වයක් වේ.
බි්රතාන්ය අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මහතාගේ ප්රධානත්වයෙන් රටවල් රැසක රාජ්ය නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම දුෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව පැවැත්වේ.
පසුගිය ජනවාරි මස මෝල්ටා හි පැවති පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවේ දී බි්රතාන්ය අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක් වෙයි.