අපවත් වී වදාළ ශ්‍යමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදශ්යභිධාන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ලබන 13 වැනි ඉරිදා දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශය පත් කර ඇති බැවින් එදින දිවයිනේ සියලුම මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.