මෙමර 65 වන සංවත්සරය අද අභිමානවත් ලෙස “සුරකිමු අඹර“ තේමාව යටතේ සැමරෙන බව ගුවන් හමුදා මාධ්‍ය එක්කය සඳහන් කරයි.
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ සියලු කටයුතු සංවිධානය කෙරේ.
නිදහස් නිවහල් සාමකාමි දේශයක් නිර්මාණය කිරීමෙහිලා මහත් පරිශ්‍රමයක් දරමින්, මව්බිමේ සෛවරීභාවය, හා භෞමික අඛණ්ඩත්වය රැකගැනීමට එක්වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරය අදට (02) යෙදී ඇත.