මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධ කරුණු විමසීම සඳහා ඊයේ ප.ව. 07.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටු රැස්වීමක් පැවැත් විය.
හදිසියේ ඊයේ (25) සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මණින් එම පරීක්ෂණ වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධ කරුණු විමසීම සඳහා ඊයේ ප.ව. 07.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටු රැස්වීමක් පැවැත් විය.