අන්තර්ජාල සබදතා වේගවත් කිරීම සදහා මාතර ස්ථාපිත කෙරුණු SEA-ME-WE 5 හෙවත් මුහුදු සංදාම පද්ධතිය ද මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණි.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ