මේ අවස්ථාවට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම සහ මුදල් ඇමැති රවී කරුණානායක යන මහත්වරු ද සහභාගි වූහ.
ස්විට්සර්ලන්තයේ, ඩවෝස් නුවර පැවැත්වෙන 2016 - ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තුර්කි අග්‍රාමාත්‍ය අහමද් දාවූටොග්ලූ මහතා හමුවී ද්විපාර්වික සාකච්ඡා පැවැත්වීය.
මේ අවස්ථාවට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම සහ මුදල් ඇමැති රවී කරුණානායක යන මහත්වරු ද සහභාගි වූහ.