අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා විසින් විසින් ඊයේ (06) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල පරිශ්රයේ දී සංචාරයේ සුවිශේෂී මතක සටහන් එක් කළ ඇල්බමය පකිස්ථාන අග්රාමාත්ය තුමා වෙත පිළිගන්වන ලදී. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.
පකිස්තාන අග්රාමාත්යවරයා පසුගිය (04) දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට සම්ප්රාප්ත විය.
ඡායාරූප- රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව