නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ බැහැරලීම පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී Featured

    දෙසැම්බර් 31, 2015

    උදෑසන අරලියගහ මන්දිරයේදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ බැහැරලීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (30)  පැවැත්විණි.

    මෙහිදී මීතොටමුල්ල කසල ගැටළුව විසදීම සඳහා ගත හැකි විසදුම් කිහිපයක් ද සාකච්ඡා කරනු ලැබීය.


    මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, ජලසම්පාදන අමාතයාංශය, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා පරිසර අමාත්‍යාංශය යන ආයතනවල ලේකම්වරුන් ද සහභාගී වූය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඉහල නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya