මෙම මංසන්දියෙන් දකුණට හැරවීමට ඉඩනොදීම නිසා බොරැල්ල දෙසට යාමට අවශය රියදුරන්ට පහත සඳහන් මාර්ග භාවත කළ හැකිය.
ආයුර්වේද හන්දියෙන් කොටා පාරට හරවා බොරැල්ල හංදියෙන් ගමන කිරීම සිදු කළ හැකි අතර දේවිබාලික හංදිනයෙන් කනත්ත අයින පාර දිගේ ගොස් කනත්ත වටරවුමෙන් හැරී බේස්ලයින් පාරේ බොරැල්ලට ගමන් කිරීම සිදු කළ හැකිය.
එසේම ජයවර්ධනපුර පාරේ පැමිණ බේස්ලයින් පාර පසුකර කිංසි පාරට හරවා වෝඩ් පෙදෙසට ගමන කර බොරැල්ල හරස් පාරෙන් මරදාන පාරට ගමන් කර බොරැල්ලට ගමන් කිරීම සිදු කළ හැකි පොලීසිය පෙන්වා දෙයි.