ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පෙරේදා පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ කළ අතර මීට අමතරව ජාත්‍යන්තර රියදුරු බලපත් ලබාදීම සඳහා පුහුණු පාසල් 04ක් ලබන ජනවාරියේදී දිස්ත්‍රික්ක 04ක අරම්භ කරන බව ද සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ ඉන් එක් මධ්‍යස්ථානයක් පුත්තලමටද සෙසු ඒවා දකුණු හා උතුරු නැගෙනහිර පළාත් මුල් කරගෙන ආරම්භ කරන බවයි.
මෙරට ආරක්ෂක නිළධාරීන් හට ජාත්‍යන්තර රැකියා ක්ෂේත්රයේ ඉහළම ඉල්ලුමක් පවතින්නේ ඔවුන්ගේ ඇති මනා පෞරුෂය හා ඉහලම විනය ගරුක භාවය නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.