නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම පුදබිමට විශේෂ ආරක්ෂාවක්

    දෙසැම්බර් 27, 2015

    දීර්ඝ නිවාඩුව හේතුවෙන් කතරගම පූජා නගරයට අති විශාල බැතිමතුන් පිරිසක් වන්දනා කිරීම එක්රැස් වී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 200ක් පමණ රාජකාරි සඳහා යොදා ඇත.

    ඒ අතර සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් වේ. ඊට අමතරව කතරගම පොලිසිය මගින් රථ වාහන හැසිරවීමේ රාජකාරි සඳහා නිලධාරීන් යොදවා ඇත.

    කතරගම පූජා නගරයට පැමිණි කාන්තාවගේ රුපියල් 60000ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරකමක් සම්බන්ධයෙන් ද කතරගම පොලීසියට ඊයේ පැමිණිල්ලක් ලැබී ඇති අතර එම සොරකමේ සැකකරු ද මේ වන විට අනාවරණය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya