ඒ අනුව දිවයිනේ සියලු ම සිංහල මාධ්‍ය පිරිමි හා බාලිකා, සිංහල මාධ්‍ය මිශ්‍ර සහ දෙමළ මාධ්‍ය පිරිමි හා බාලිකා, දෙමළ මාධ්‍ය මිශ්‍ර වශයෙන් මෙම කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
2015 වසරේ අගොස්තු මස පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු අද (17) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.