නත්තල් උත්සවය සහ නව වසර ලැබීම නිමිත්තෙන් මෙම තීරණය ගෙන ක්රියාත්මක කරන බව ද නිවේදනයේ දැක්වේ.
සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය දෙසැම්බර් 25වෙනි සිකුරාදා සහ 2016 ජනවාරි 01වන සිකුරාදා දෙදින නොපැවැත්වෙන බව ශ්රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
නත්තල් උත්සවය සහ නව වසර ලැබීම නිමිත්තෙන් මෙම තීරණය ගෙන ක්රියාත්මක කරන බව ද නිවේදනයේ දැක්වේ.