ඒ අනුව ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ජී.යූ.ඩී. ගුණතිලක ස්ථානාධිපති නාරාහේන්පිට සිට අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානය වෙතත්
ප්රධාන පොලිස් පරීක්ෂක එච්.පී.පී. ප්රසන්න ස්ථානාධිපති බලන්ගොඩ සිට ස්ථානාධිපති නාරාහේන්පිටත්
ප්රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. උදයන බණ්ඩාර ස්ථානාධිපති තිරුක්කෝවිල් සිට ස්ථානාධිපති බලංගොඩටත්
ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.කේ. බණ්ඩාර සීතාවකපුර කොට්ඨාසය සිට ස්ථානාධිපති තිරුක්කෝවිල්ටත්
උප පොලිස් පරීක්ෂක පී.එම්.එන්. සමන්සිරි ස්ථානාධිපති ගෝනගංආර සිට හැටන් කොට්ඨාසය වෙතත්
පොලිස් පරීක්ෂක එස්.එම්. ආනන්ද බණ්ඩාර කොළඹ දකුණ කොට්ඨාසය සිට ස්ථානාධිපති ගෝනගංආර වෙතත් මෙම ස්ථාන මාරු වීම් සිදු කර තිබෙන රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.