මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන පොලිස්පතිවරයෙක්

    නොවැම්බර් 02, 2015
    ඊයේ (01) සිට ලබන 05දා දක්වා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් ධුරයේ වැඩබලනු ඇත.
     
    පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වී ඇති බැවින් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කොට ඇත.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya