අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති ජාත්‍යන්තර පොලීසියේ වාර්ෂික සම්මේලනයට Featured

    නොවැම්බර් 02, 2015

    ජාත්‍යන්තර පොලීසිය (Interpol) වාර්ෂිකව පවත්වන සම්මේලනය සඳහා සහභාගී වීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඊයේ (01) අළුයම උගන්ඩා රාජ්‍යයට ගොස් ඇත.

    මෙම සම්මේලනය අතරතුරදී ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ජාත්‍යන්තර පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද නියමිත ය.

     

    ලොව බොහෝමයක් රටවල පොලිස් ප්‍රධානීන් මෙම සම්මේලනය සඳහා සහභාගී වෙති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya