අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ට්‍රෝලර් යාත්‍රාවේ දළ වශයෙන් මත්ස්‍ය කිලෝග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක් තිබූ අතර, දැල්ලන්, මඩුවන් සහ කාරල්ලන් ඒ අතර විය.
අත්අඩංගුවට ගත් ධීවරයන්, මත්ස්‍ය තොගය සහ ලෝහ බඳකින් යුත් ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.