මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ නව රජය ආකර්ෂණීය සහන සහිත ජනතාවට හිතකාමී අයවැය ඉදිරිපත් කරන බවයි. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ මූල්‍ය යෝජනා 6ක් විවාදයට ගෙන තිබේ.
විවිධ ක්ෂේත්රවල යෝජනා අයවැය සකස් කිරීම සඳහා සැලකිල්ලට ගැනෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
kpm