අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන, වෘත්තීය හා ව්‍යාපාරික ක්ෂේත්රවල විද්වතුන් හා විධායක නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.