නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍ය ඇතුළු පිරිස මානව හිමිකම් මහා කොමසාරිස් හමුවෙයි Featured

    සැප්තැම්බර් 14, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  ඊයේ (13) ජිනීවා පිහිටි පැලෙයි විල්සන් මහ කොමසාරිස් කාර්යාලයේ දී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමු විය.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ඇමතීමට ද නියමිතය.

     

    SDF

     

    seid al2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya