ආසියාවේ රටවල් 24ක වෙළෙඳ දූත පිරිස් සහභාගී වන මෙම සැසියේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.
ශ්රී ලංකාව හා හොංකොං දිවයින, කොරියාව මෙන් ම තායිලන්තය අතර, ද්වීපාර්ශ්වීය වෙළෙඳාමට අදාළ අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරේ.
DB