මෙහිදී ආරක්ෂක උපදේශකයින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද ලෙස සාකච්ජා කළ අතර, නව පත්වීම පිළිබඳ නාවික හමුදාපතිවරයා හට සුබපැතුම් ද එක් කරන ලදී.
ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් හා ආරක්ෂක උපදේශකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.