රජයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට හිමි ගැන්වීමට නියමිත විශේෂ දිමනාව ත්‍රිවිධ හමුදාවන්ට ද හිමි ගන්වන බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
අතිගරු ජනාධිපති සහ සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම විශේෂ දීමනාව ත්‍රිවිධ හමුදාවන් වෙත ද ලබාදීමට උපදෙස් ලබා දී ඇත.
DB