මෙම යාත්‍රා දෙක නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාවට ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීහු ද පැමිණ සිටියහ.
මෙහෙයුම් ප්‍රධාන කපිතාන් Futoshi Toyozumi හා නැව් දෙකෙහි අණදෙන නිලධාරීන් වන Yasuharu Asou සහ Tsuyoshi Sato නිලධාරීන් බටහිර නාවික ප්‍රදේශයේ අඥාපති රියර් අද්මිරාල් නාවික බළ ඇණි මුලස්ථානයේ දී හමුවීමට ද නියමිතය.
අද (20) කොළඹ වරායෙන් පිටත් ව යාමට පෙර මෙම ජපන් නැව් දෙක දෙරට අතර වෘත්තීය ප්‍රවීණතාවන් බෙදාහදාගැනීම අරමුණු කරගනිමින් අභ්‍යාසයක නිරත වීමට ද නියමිතය.
DB