නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය වැඩි වන ලකුණු

    ජූලි 20, 2015
    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවද  අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya