අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් හා ප්‍රාදේශිය නිවාස සැලසුම් ක්‍රියාවට නැංවීම 2016 සිට

    ජූලි 19, 2015
     
    නිවාසකරණයේ සියලු පාර්ශව එක්ව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය නිවාස සැලසුම් ක්‍රියාවට නැංවීම 2016 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි සභාපති ලක්විජය පලන්සූරිය මහතා පවසයි.
    මෙතෙක් විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන, සංවිධාන එක්ව ක්‍රියාවට නැංවූ නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවට 2016 වසරේ සිට දිවයිනේ දිස්ත්‍රික් හා  ප්‍රාදේශිය මට්ටමින් විමධ්‍යගත සැලසුම් ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇත.
     
    නිවාස සංවර්ධන අධිකාරියෙහි දිස්ත්‍රික් කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය දායක කර ගනිමින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම හා ප්‍රාදේශිකයකම සැබෑ නිවාස අවශ්‍යතාවය හඳුනාගනිමින් ඒ සඳහා සංයුක්ත සැලසුම් හා වාර්ෂික සැලසුම් සකස් කිරීම් මේ වන විට ආරම්භ කර ඇත. 
     
    එම වැඩසටහන අනුව 2016 දී සෑම දිස්ත්‍රික්කයක් සදහාම වෙන්වෙන් වශයෙන් දිස්ත්‍රික් නිවාස  සැලසුම් සකස් කෙරේ.
     
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya