අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය හැදැරූ 228 කට NVQ 04 මට්ටමේ සහතික පත් පිරිනැමේ Featured

    ජූලි 19, 2015
    ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ  පාඨමාලා සාර්ථකව නිමකළ 228ක් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.
    ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මෙරට මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛ පෙලේ ආයතනයකි. මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය යටතේ ක්ෂේත්‍ර 07ක පුහුණු පාඨමාලා පවත්වා ගෙන යන අතර වසරකට ශිෂ්‍යයන් 300කට අධ්‍යාපන වරම් හිමිවේ. 
     
    NVQ 04 වන මට්ටමේ සහතිකපත් මෙම පාඨමාලා සඳහා හිමිවන අතර මෙමඟින් සහතික පත්‍රයේ සිට උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමට වරම් හිමිවේ.   
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya