පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාට කෝප් වාර්තා ප්‍රසිද්ධ කිරීම හෝ සංසරණය කිරීම නීති විරෝධී බව පෙන්වමින් මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ සංසරණය කිරීම වලක්වාලමින් අතුරු ඉංජන්සන් තහනමක් පනවන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා අද (16) දින කොළම දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමට ඉඩදෙමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය මේ අතුරු තහනම් නියෝගය පනවා ඇත.
NDH