එහෙයින් තවමත් ඒ සඳහා අයදුම්කර නොමැති හා ඉහත සුදුසුකම සම්පූර්ණ කරන ලද හා 2014 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචිල ඡන්ද හිමියන්ට නිවැරදි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් තමා දැනට පදිංචි වසමේ ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ද සමඟ 2015 ජූලි 10 දින හෝ ඊට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්තුමා දැනුම් දෙයි.