නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කෘති දෙකක් එළි දකී

    ජූනි 18, 2015
    ශ‍්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සම්පාදිත කෘති දෙකක් එළි දැක්විම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදි සිදු විය.
     
     United States –china –India Strategic Triangle in the Indian Ocen Region නම් කෘතිය ආචාර්ය සිතාරා ප‍්‍රනාන්දු මහතා විසින් අමාත්‍යතුමා වෙත පිළිගැන්විම සිදු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිති පීඨයේ පීඨාධිපති ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතා විසින් Sri Lanka Journel of International and Comparative Law ග‍්‍රන්ථය අමාත්‍යවරයා වෙත පිළි ගැන්විණි.
     
     ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya