මහජන විමුක්ති හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික මූලස්ථානයේ හමුදා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ දේශපාලන කොමිසාර් මේජර් ජෙනරාල් චෙන්ග් ජියෑන්ග් මහතා ප්‍රධාන කොටගත් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස, යුද හමුදා පුහුණු අණසකෙ හි සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතා විසින් පිළිගන්නා ලදී.
මෙහිදී, ඔවුන් විසින් දිගුකාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම ව්‍යාපෘතිය සඳහා චීන තාක්ෂණය සහ විශේෂඥ සහය උපයෝගී කරගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
NDH/army.lk