මුස්ලිම් නායකයින්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අමාත්‍යාංශ මෙවැනි තීරණයක් ගත් බව සඳහන් කරන අතර එම නිවාඩු කාලය හෙට සිට ලබන මාස 20 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව ද සඳහන් කරයි. ඒ අනුව මුස්ලිම් පාසල්වල දෙවැනි වාරයේ දෙවැනි අදියර ලබන මස 21 වැනි දින ආරම්භ වේ.
අද (2015.06.18) දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් හිලව් සැසියක් පැවැත්විය යුතු බව එම අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
kpm