පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ වෙරළ කලාපවල නොගැඹුරු මුහුදේ සිට ගැඹුරු මුහුද දක්වා ජෙලි ෆිෂ් සිටිනු දක්නට ලැබෙන බවයි. මැයි සහ අගෝස්තු යන මාස අතර ද ජෙලි ෆිෂ් වැඩි වශයෙන් දක්නට ලැබේ.
නොගැඹුරු ජලයේ දිය නෑමේ දී වඩා ප්‍රවේශම් සහගත විය යුතු බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිලිබද අවධානයෙන් සිටිම වැදගත් වේ.