මෙහිදී ටෙට්සුරෝ යානෝ මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර කෙටි සුහද සාකච්ඡාවක් පැවැත්වුන අතර පෙර සිට ම ලංකාව සමඟ පැවති සුහද සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද ටෙට්සුරෝ යානෝ මහතා විසින් අදහස් දක්වා ඇත.
මෙම සාකච්ඡාව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා අප්‍රිකානු ආර්ථික හා සංවර්ධන සංගමයේ සභාපති ටෙට්සුරෝ යානෝ මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
DB