මෙහිදී දෙරටට අදාළ ද්විපාර්ශවීය කරුණු සහ දෙරටට පොදු ආරක්ෂක කරුණු පිළිබඳව ජනරාල් රහීල් ශරීෆ් මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර සුහද ව සාකච්ඡා කෙරුණණි. මෙම හමුව සිහිගන්වීම පිණිස සාකච්ඡා අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා පකිස්තානු යුද හමුදාවේ මේජර් ජෙනරාල් අසාර් අබ්බාස් සහ ශ්රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරී කර්නල් මොහොම්ඩ් රාජීල් ඉර්ශාඩ් ඛාන් යන මහත්වරු ද සහභාග වූහ.
NDH/mod