ලේකම්වරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත, මැතිවරණ පනත සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ඉදිරිපත් කරනවා. අධිකරණ අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යශය මඟින් කළ යුතු මූලික කටයුතු මෙහි අවසන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යය කළ යුත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි. රජය තීරණය කරනවා නම් පනත ඉදිරිපත් කරයි නැත්නම් ඉදිරි මැතිවරණයකින් පසුව එයි. මේ සඳහා මාධ්‍යවේදීන්ගෙන් අදහස් ගත්තා. අමාත්‍යාංශයක් ලෙස නීති කෙටුම්පත් අංශයට මේ සම්බන්ධයෙන් සියලු සහය දුන් බවත් පනතේ සියලු ම කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අවසන් කර ඇති බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
NDH